Home News International ඇමෙරිකාවේ රාත්‍රී සමාජ ශාලාවක වෙඩි තැබීමක්

ඇමෙරිකාවේ රාත්‍රී සමාජ ශාලාවක වෙඩි තැබීමක්

211 views
SHARE

ඇමෙරිකාවේ රාත්‍රී සමාජ ශාලාවක සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මියගොස් තවත් 13 දෙනෙකුට වැඩි පිරිසක් තුවාල ලබා තිබෙනවා.

ඔවුන්ගෙන් කිහිප දෙනෙකුගේ තත්ත්වය බරපතල බවයි ඇමෙරිකා මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ.

මෙය ආරවුලක් දුර දිග යාමෙන් සිදුවූවක් බව ඇමෙරිකානු පොලීසිය සඳහන් කළා.

තුවාල ලැබූවන්ගෙන් වැඩිදෙනෙකු අවුරුදු 20 ත් 30 ත් අතර වයස සීමාවන්වල පසු වන අය බව ද වාර්තා වනවා.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site