Home News Business ලොව නවීනතම තාක්ෂණය හා එක් වූ සබී ශ්‍රී ලංකාවේ

ලොව නවීනතම තාක්ෂණය හා එක් වූ සබී ශ්‍රී ලංකාවේ

406 views
SHARE

වර්තමානයේ ලොව බහුලව භාවිත කෙරෙන ස්මාර්ට් (සුහුරු) ජංගම දුරකතනය ඇසුරෙන් ව්‍යාපාරික හා ගෘහස්ථ අවශ්‍යතාවන්ට සරිලන ලෙස සකසන ලද මෘදුකාංග විශේෂයකි.

පසුගියදා පැවති ස්මාර්ට් ජංගම දුරකතනය, නූතන තාක්ෂණය සහ අදාල මෘදුකාංග හඳුන්වාදෙමින් නිර්මාණය කළ දෘෂ්‍ය සන්නිවේදනය පිළිබඳ මාධ්‍ය දැනුවත් කිරීමේ හමුවේදී මහාචාර්ය අනිල් ප්‍ර‍නාන්දු සදහන් කලේ අදාල නව නිපැයුම් මගින් විරැකියාව,දේශීය ප්‍ර‍වාහනය,කෘෂිකර්මාන්තය,ව්‍යාපාරික ක්ෂේත්‍ර‍ය ඇතුළු අංශ රැසකට එහි දායකත්වය වඩා සඵලදායී ව භාවිත කළ හැකි බවයි.

මහාචාර්යවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේ දුරු රටක සිට මව්බිමේ පිහිටි සිය නිවසේ දොරගුළු විවර කිරීමේ හැකියාව, ගෑස් හෝ ජලනල පද්ධතියේ කාන්දුවක් වෙතොත් ඒ බව ජංගම දුරකතනය වෙත කෙටි පණිවුඩයකින් දැනුම්දීම වැනි අතිශය වැදගත් දෛනික ජීවිතයට අවශ්‍ය තත්ත්වයන් මෙම නව සුවිශේෂී සංවේදක මගින් සිදු කළ හැකි බවයි.

සබී නමින් බ්‍රිතාන්‍යයේ වෙළෙඳ නාමයෙන් මහා බ්‍රිතාන්‍යයේ ස්මාට් ඉනොවේෂන්ස් සමාගම හා එක්ව මහාචාර්ය අනිල් ප්‍ර‍නාන්දු අදාල උපාංග දේශීය වෙළෙඳපොලට නිකුත්කිරීමට කටයුතු යොදා ඇති අතර සමාගමේ දේශීය කළමනාකරු ලෙස ව්‍යාපාරික චමින්ද විජේසූරිය කටයුතු කරනු ලබනවා.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site