Home News Breaking අධිකරණයේ නඩු භාණ්ඩ හා ලේඛණ ගබඩාව කඩා බිදලා

අධිකරණයේ නඩු භාණ්ඩ හා ලේඛණ ගබඩාව කඩා බිදලා

201 views
SHARE

බලපිටිය මහ අධිකරණයේ නඩු භාණ්ඩ හා ලේඛණ ගබඩාව කිසියම් පිරිසක් විසින් කඩා බිද දමා තිබේනවා .

බරපතළ ගණයේ නඩු ගණනාවකට අදාළ ලියකියවිලි ප්‍රමාණයක් සිද්ධිය හේතුවෙන් අතුරුදන්ව ඇති බව පොලීසිය පවසයි.

ඊයේ(26) රාත්‍රියේ මෙම සිදුවීම සිදුව ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site