Home News International ඕස්ට්‍රේලියාවට අනතුරු ඇඟවීමක්

ඕස්ට්‍රේලියාවට අනතුරු ඇඟවීමක්

165 views
SHARE

ඕස්ට්‍රේලියාවට ඩෙබී සුළි කුණාටුව පැමිණෙන බවට අනාවැකි පළ කිරීමත් සමග දහස් ගණනක් ජනතාව ආරක්ෂිත ස්ථාන කරා යොමු කර තිබෙනවා.

අද සවස් වන විට සුළි කුණාටුව එරටට පැමිණීමට නියමිතයි. සුළි කුණාටුවෙන් ඕස්ට්‍රේලියාවේ නැගෙනහිර ප්‍රදේශයට වැඩි බලපෑමක් එල්ල කරනු ඇති බවටයි කාලගුණ අංශ අනතුරු අගවා තිබෙන්නේ. විශේෂයෙන්ම ක්වින්ස්ලන්ඩ් ප්‍රදේශයට එහි බලපෑම වැඩි වශයෙන් පවතින බවද සදහන්. මේ වන විට සුළි කුණාටුව සමග ඇති විය හැකි ගංවතුර තත්ත්වයට මුහුණ දීම සදහා ජනතාව ආරක්ෂිත ක්‍රමවේදයන් අනුගමනය කරන බව එරට වාර්තා සදහන් කරනවා.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site