Home News Sports හෙට තරගයට කලූගෙන් හා සනාගෙන් තල්ලුවක් – මෙන්න PHOTOS

හෙට තරගයට කලූගෙන් හා සනාගෙන් තල්ලුවක් – මෙන්න PHOTOS

371 views
SHARE

බංගලාදේශය කණ්ඩායමට පරාජය වීමත් සමග හෙට (28) පැවැත්වෙන තරගයට පුහුණුවීම් අද (27) දඹුල්ල ක්‍රීඩාංගණයේදී සිදු කෙරුණා.

ක්‍රීඩාංගණය තුලදී හිටපු ක්‍රීඩකයන් දෙපලයක් වන රොමේෂ් කළුවිතාරණ හා සහනත් ජයසූරිය නවක ක්‍රීඩකයන්ට උපදෙස් දෙමින් ඔවුන් දිරිමත් කරන ආකාරය දැක ගැනීමට හැකිවුණා.

සිය අත්දැකීම් නවකයන් සමග බෙදා ගනිමින් ක්‍රීඩකයන් හා පුහුණුකරුවන් සමග සුහද පිළිසඳරක නිරතවූ ආකාරයයි අප වාර්තාකරුගේ කැමරාවේ සටහන් වුණේ.

වේගපන්දු යවන නුවන් කුලසේකර සහ නුවන් ප්‍රදීප් ශ්‍රී ලංකා සංචිතයට කැදවා ඇති බව වාර්තා වනවා. ප්‍රථම තරගය බංගලාදේශ කණ්ඩායම ලකුණු 90කින් ජය ගැනීමට සමත් වුණා.

තරග 3 කින් සමන්විත තරගාවලියේ 1-0ක් වශයෙන් බංගලාදේශ කණ්ඩායම ඉදිරියෙන් පසුවනවා.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site