Home News Breaking සා /පෙ ප්‍රතිඵල හෙට නිකුත් වෙයි

සා /පෙ ප්‍රතිඵල හෙට නිකුත් වෙයි

331 views
SHARE

2016 වසරේ පැවැති අපොස සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල හෙට අන්තර්ජාලයට නිකුත් කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරනවා.

ඒ අනුව www.doenets.lk වෙබ් අඩවියට පිවිස එම විභාගයේ ප්‍රතිඵල ලබාගැනීමට අවස්ථාව උදා වන බවයි එම අමාත්‍යාංශය වැඩි දුරටත් කියා සිටියේ.

මෙවර සාමාන්‍යපෙළ විභාගයට සිසුන් ලක්ෂ 07ට අධික සංඛ්‍යාවක් පෙනී සිටි අතර එය සාමාන්‍ය පෙළ විභාගය සඳහා පෙනී සිටි ඉහළම අපේක්ෂකයින් සංඛ්‍යාව ලෙසද වාර්තා වනවා.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site