Home News Politics වාසුදේව ජනපතිට හේත්තු වෙන ලකුණු

වාසුදේව ජනපතිට හේත්තු වෙන ලකුණු

465 views
SHARE

ආණ්ඩුවේ පුපුරා යාමක් සිදුවන්නේ නම් ඒකාබද්ධ විපක්ෂය මෛත‍්‍රීපාල සිරිසේන සිටින පැත්තේ සිට ගත යුතු බවට තමන් යෝජනා කරන්නේ යැයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී වාසුදේව නානායක්කාර සඳහන් කරනවා.

ආණ්ඩුව පුපුරායාමකට සුදානම් බව ආණ්ඩුවේ උපදේශකවරුම පවසන්නේ යැයි ද නානායක්කාර පවසනවා.

බොරැල්ල ඇන්. ඇම් පෙරේරා මධ්‍යස්ථානයේදී පැවැති පුවත් පත් සාකච්ඡාවකදී වාසුදේව නානායක්කාර මේ බව සඳහන් කලේ.

රනිල් වික‍්‍රමසිංහ හා මෛත‍්‍රීපාල සිරිසේන එක්ව හැදු ආණ්ඩුව පුපුරා යමින් පවතින්නේ නම් එය පුපුරා යාමට ද සහය දිය යුතු බවයි ඔහු කියා සිටින්නේ.

“මේ වන විට විමල් වීරවංශ මන්ත‍්‍රීවරයාගේ තත්ත්වය බරපතලයි. ආණ්ඩු විරෝධී ක්‍රියා මෙහෙයවන්න බැරි නිසයි ඔහු උපවාස කරන්නේ. ඔහුට ඇප ලබා දීම ආණ්ඩුවේ වගකීමක්”

“චම්පික රණවක ඇමතිවරයාත් හම්බන්තොට කමිටුවෙන් අස්වෙලා. හම්බන්තොට වරායේ ඇති වියවුල් එයින් පෙනෙනවා. අනාගත පරපුරේ හිමිකම් අහිමි කරමින් පාවාදීමි වැඩිවෙලා තිබෙනවා. ඒවා බලා ඉන්න බැරි තැනයි විජේදාස රාජපක්ෂ කථා කළේ. මුතුහෙට්ටිගම ඇතුළු පිරිස් කථාකළේ ඒ නිසයි.” යැයි ද වාසුදේව නානායක්කාර එම සාකච්ඡාවකදී වැඩි දුරටත් කියා සිටියා.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site