Home C Gossip සිප ගන්නේ බලාගෙනයි – ඒඩ්ස් වලටත් වඩා භයානක රෝගයක් මෙන්න – PHOTOS

සිප ගන්නේ බලාගෙනයි – ඒඩ්ස් වලටත් වඩා භයානක රෝගයක් මෙන්න – PHOTOS

2,621 views
SHARE

සිපගැනීමෙන් බෝවිය හැකි ඒඩ්ස් වලටත් වඩා භයානක රෝගයක් සීග්‍රයෙන් ව්‍යාප්ත වන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මුලින්ම මෙම වෛරසය හඳුනාගෙන ඇත්තේ කෙන්යාවෙන් බවයි සඳහන් වන්නේ. එරට විශ්ව විද්‍යාලයක සිසුන් පිරිසකට මෙම වෛරසය ශරීර ගත වී තිබෙනවා.

දැන් එම රෝගය කෙන්යාවෙන් දකුණු අප්‍රිකාවටත් ව්‍යාප්ත වී ඇති බවත් එමගින් ලොවපුරා අනෙකුත් රටවලටත් පැතිරයාමේ අවධානමක් පවතින බවත් විදෙස් මාධ්‍ය වාර්තා වල දැක්වෙනවා.

මෙම රෝගය සිපගැනීම් මගින්,කේඨය හා අනෙකුත් විවිධ මිනිස් සිරුරේ දියරයන් මගින් බෝවීමේ අවධානමක් තිබෙනවා.

මෙම රෝගය HIV AIDS වලට වඩා ඉක්මනින් මිනිසෙකු මරණය කරා ලඟා කරවීමට සමත්වන බව වාර්තා වනවා.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site