Home News Breaking ගල්කිස්සේ නිවසකින් පිළිස්සුම් තුවාල සහිත කාන්තා මළ සිරුරක් හමුවෙයි

ගල්කිස්සේ නිවසකින් පිළිස්සුම් තුවාල සහිත කාන්තා මළ සිරුරක් හමුවෙයි

241 views
SHARE

ගල්කිස්ස ප්‍රදේශයේ නිවසක් තුළ පිළිස්සුම් තුවාල සහිතව කාන්තාවක් මියගොස් තිබේනවා .

එම නිවසේ ගෘහ සේවයේ යෙදී සිටි කාන්තාවක් පිළිස්සුම් තුවාල සහිතව නිවසේ නානකාමරය තුළ ඇද වැටී සිට ඇති බව පොලීසිය පැවසුවා

පසුව ඇය ප්‍රතිකාර සඳහා කළුබෝවිල රෝහලට ඇතුළත් කිරීමේ දී මියගොස් තිබේනවා.මියගොස් ඇත්තේ මඩොල්සිම ප්‍රදේශයේ පදිංචිව සිටි 37 හැවිරිදි කාන්තාවකි.

අදාළ මරණය සම්බන්ධයෙන් පොලීසිය සිදුකළ මූලික විමර්ශනවලදී නානකාමරය තුළ තිබී ලාම්පුතෙල් බෝතලයක් සොයාගෙන ඇති අතර ගල්කිස්ස පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site