Home News International ඩෙබී චන්ඩ මාරුතය ඕස්ට්‍රේලියාවට – VIDEO

ඩෙබී චන්ඩ මාරුතය ඕස්ට්‍රේලියාවට – VIDEO

204 views
SHARE

ඩෙබී චන්ඩ මාරුතය ඕස්ට්‍රේලියාවට ඇතුළු වී ඇති බව වාර්තා වනවා. පැයට කිලෝමීටර් 250ක වේගයෙන් හමා ගිය සුලි කුණාටුව ක්වීන්ස්ලන්ත වෙරළ තීරය හරහා එරටට ඇතුළු වූ බවයි විදෙස් මාධ්‍ය සදහන් කළේ.

මේ හේතුවෙන් පෙරදින එම ප්‍රදේශය ආශ්‍රිතව පදිංචිව සිටි ජනතාව ආරක්ෂිත ස්ථාන කරා යොමු කෙරුණා. 2011 වසරේදී හටගත් යාසි චන්ඩ මාරුතයෙන් පසුව පැමිණි දරුණුතම සුලි කුණාටුව මෙය බවයි ඕස්ට්‍රේලියානු බලධාරින් ප්‍රකාශ කළේ.

චන්ඩ මාරුතයෙන් පසුව ඇතිවන තත්වයන්ට මුහුණ දීම සදහා හමුදාව සහ සහනසේවා කණ්ඩායම් සූදානම් කර ඇති බව පැවසෙනවා.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site