Home News Breaking පොලිසියේදී වාර විභාගය ලියපු සිසුන් දෙන්නා

පොලිසියේදී වාර විභාගය ලියපු සිසුන් දෙන්නා

305 views
SHARE

සොරකමක් සම්බන්ධයෙන් හා මත්දුම්කොල විශේෂයක් භාවිත කර සිටියදී පොලිස් භාරයට ගත් බව කියන පාසැල් සිසුන් දෙදෙනෙකුට ගල්කිරියාගම පොලිස් ස්ථානයේ සකස් කරන ලද විභාග ශාලාවක් තුළ දී අද (28) පාසැල් වාර විභාගයට පෙනී සිටීමට අවස්ථාව ලබා දුන් බව පොලිස් ආරංචි මාර්ග පවසයි.

සිසුන් දෙදෙනාගේ විභාග කටයුතු අධීක්ෂණය සදහා නියෝජ්‍ය විදුහල්පතිවරයකු ද යෙදවීමට පොලිසිය පියවර ගෙන තිබේ.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site