Home C Gossip කාන්තාවන් නිසා වෙදකම අතහරින ලොව සරාගීම වෛද්‍යවරයා – PHOTOS

කාන්තාවන් නිසා වෙදකම අතහරින ලොව සරාගීම වෛද්‍යවරයා – PHOTOS

3,336 views
SHARE

ලොව සරාගිම වෛද්‍යවරයා ලෙස තේරී පත්වී සිටින “Doctor Mike” පවසන්නේ ඔහු ඔහුගේ වෛද්‍ය වෘතියෙන් ඉවත්වන බවයි.

මෙයට හේතුව ලෙස ඔහු සදහන් කර ඇත්තේ ඔහුගේ පෙනුමට වශී වීම නිසා එක දිනකට කාන්තාවන් ඉතා විශාල පිරිසක් ඔහුගෙන් ප්‍රතිකාර ලබාගැනීමට පැමිණීම නිසා අපහසුතාවයන්ට මුහුණ දීමට සිදුව ඇති බවයි.

තවද මෙම හේතුව නිසා ඔහු ඉතාම කාර්ය බහුල වීමත් ප්‍රතිකාර ලබාගැනීමට පැමිණෙන විවිධ කාන්තාවන් නිසා ඔහුගේ පවුල් ජිවිතයටද විශාල බලපෑමක් එල්ල වීමත් Doctor Mike මෙම තීරණය ගැනීමට බලපා ඇති බවයි වාර්තා වන්නේ.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site