Home C Gossip සල්මන් ඛාන් රඟපෑමට තිත තබයිද ? PHOTOS / VIDEO

සල්මන් ඛාන් රඟපෑමට තිත තබයිද ? PHOTOS / VIDEO

482 views
SHARE

සල්මන් ඛාන් කියන්නේ බොලිවුඩයේ ඉන්න king ඛාන්ලගෙන් එක්කෙනෙක්.

හැබැයි රඟපානවට වඩා එහා ගිය දක්ෂකමක් සල්මන්ට පිහිටලා තියෙනවා කියලා දන්නේ කිහිප දෙනෙක් විතරයි.

ඒ තමයි චිත්‍ර ශිල්පය. සල්මන් කියන්නේ අති දක්ෂ චිත්‍ර ශිල්පියෙක්.

හැබැයි සල්මන් කවදාවත් චිත්‍ර ශිල්පය ආදායමක් කරගත්තේ නෑ.

මේ වෙද්දී සල්මන් චිත්‍ර විකුනන්න පටන් අරන්. සල්මන් විසින් ඇඳපු මවක් සහ දරුවෙක් ඉන්න චිත්‍රයක් ඉන්දීය රුපියල් ලක්ෂ 20 කට මිලට ගන්න ව්‍යාපාරිකයෙකු කැමති වෙලා තියෙනවා.

ඒත් සල්මන් මේ චිත්‍රයට හුඟක් කැමති නිසා ඒ ගානට වඩා ලොකු ගානක් ඉල්ලලා.

පුදුමේ කියන්නේ අන්තිමට ඉන්දීය රුපියල් කෝටියක් දීලා මේ ව්‍යාපාරිකයා මේ චිත්‍රය කොහොම හරි මිලදීලා අරගෙන.

ඒ සල්ලි ඔක්කොම සල්ලි සමාජ සේවයට යොදවන්න සල්මන් තීරණය කරලා තියෙනවා කියල තමයි වාර්තා වන්නේ.

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site