Home News Sports අද තරඟය වැස්සට සේදෙයි

අද තරඟය වැස්සට සේදෙයි

377 views
SHARE

බංග්ලාදේශය සහ ශ්‍රී ලංකාව අතර රංගිරි දඹුල්ල ක්‍රීඩාංගණයේදී අද (28 වැනිදා) පැවැති දෙවැනි එක්දින තරගයට වර්ෂාවෙන් බාධා පැමිණීම නිසා තරගය ජය පැරදුමකින් තොරව අතහැර දැමීමට තීරණය වුණා.

පළමු තරගය ජයගැනීම නිසා තරග 3 කින් සමන්විත තරගාවලියේ 1-0 ක් ලෙසින් බංග්ලාදේශ පිල දැනට ඉදිරියෙන් සිටිනවා.

පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම ඕවර 49 පන්දු 5 ක් අවසානයේදී ලකුණු 311 කටසියල්ලන් දැවී ගියා.

කුසල් මෙන්ඩිස් අද තරගයේදී සිය මංගල එක්දින ශතකය ලබාගැනීමට සමත් වූ අතර බංග්ලාදේශ පිලේ වේග පන්දු යවන ක්‍රීඩක ටස්කින් අහමඩ් කඩුලු ත්‍රිත්වයක් ලබාගැනීමටද සමත් වුණා.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site