Home C Gossip මේනකා හොර රහසේම දෙවන විවාහයටත් සුදානම් වෙයි – PHOTO

මේනකා හොර රහසේම දෙවන විවාහයටත් සුදානම් වෙයි – PHOTO

2,520 views
SHARE

මේ දිනවල ධනුක උමාලි ගැන හරි හරියට සමාජ ජාල වල කතා බහට ලක් වෙද්දී තවත් ජනප්‍රිය නිළියක් ගැන ආරංචියක් වාර්තා වෙනවා.

ලංකාවේ ප්‍රසිද්ධ ටෙලි නිළියක් වන මේනකා පීරිස් 2014 දී විවාහ වුනේ නෝර්වේ රාජ්‍යයේ වාසය කරන ශ්‍රී ලාංකික සහකාර මහාචාර්යවරයෙකු වූ අමර් සමග.

දැන් මේ විවාහයත් දෙදරලා ඉවරයි. මේනකා අයෙත් විවාහ වෙන්න සුදානම් වෙනවා කියලා ආරංචියි.

ඔහු නැටුම් පරම්පරාවකින් පැමිණෙන ටෙලි නාට්‍ය නළුවෙකුවූ රනිල් කුලසිංහයි.

මෙයට පූර්ව සූදානමක් ලෙස පසුගිය දිනවල රූපවාහිනී කලා වැඩසටහන් වලට රනිල් කැටුව මේනකා පැමිණ තම “ආදර සම්බන්ධය” හෙළි කර තිබුණත් බිඳ වැටුණ සබඳතා ගැන කිසිවක් නොකියන්නට වග බලා ගත් බව තමයි වාර්තා වන්නේ.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site