Home News Breaking ලසන්ත ඝාතනය ඇතුළු අපරාධ රැසකට භාවිත කළ වෑන් රථය මාට්ටු

ලසන්ත ඝාතනය ඇතුළු අපරාධ රැසකට භාවිත කළ වෑන් රථය මාට්ටු

285 views
SHARE

මාධ්‍යවේදී කීත් නොයාර් පැහැර ගැනීම සහ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනය ඇතුළු අපරාධ රැසකට භාවිත කළ බවට සැක කෙරෙන වෑන් රථයක්, පිළියන්දල ප්‍රදේශයේ නිවසක තිබී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයට ගෙන තිබේනවා .

කීත් නොයාර් පැහැර ගැනීම සම්බන්ධයෙන් දැනට අත්අඩංගුවේ පසුවන යුද හමුදා මේජර් බුලත්වත්ත නැමැත්තාගේ හිතවත් කාන්තාවකගේ නිවසක තිබී වාහනය සොයා ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි සඳහන් කළේ ය.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site