Home C Gossip සැමියා ඝාතනය කර ගමන් මල්ලේ සැඟවූ බිරිඳ කොටු වූ හැටි VIDEO/PHOTOS

සැමියා ඝාතනය කර ගමන් මල්ලේ සැඟවූ බිරිඳ කොටු වූ හැටි VIDEO/PHOTOS

2,718 views
SHARE

පසුගියදා ඉන්දියාවේ සිදුවූ සහාසික ඝාතනයක් ගැන ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

මෙම සිද්ධියෙන් මියගොස් තිබෙන්නේ වයස අවුරුදු 40ක් වන පන්ජාබයේ ජිවත් වූ පුද්ගලයෙක් වන අතර බිරිඳගේ වෙඩි පහරින් ඔහු මරුමුවට පත්වූ බව ඉන්දීය මාධ්‍ය වාර්තා සඳහන් කරනවා.

පසුව ඇය විසින් තම ස්වාමියාගේ මළසිරුර ගමන් මල්ලේ සඟවා රැගෙන යාමට තැත් කර තිබෙන බවයි වාර්තා වන්නේ.

සිරුර අඩංගු බෑගය තම BMW මෝටර් රථයට පැටවීමට යන අවස්ථාවේදී බෑගයෙන් ලේ වැගිරෙන දුටු ත්‍රී රෝද රථ රියදුරන් පිරිසක් පොලීසියට මේ පිලිබඳ දැනුම් දී තිබෙනවා.

ඒ අනුව වහා ක්‍රියාත්මක වූ පොලීසිය ඇයගේ නිවස පරික්ෂා කල අතර එහි තිබී පිස්තෝලයක් හමුවී තිබෙනවා.

මෙම කාන්තාව දේශපාලනඥයෙකුගේ ඥාති දියණියක් බවටද තොරතුරු අනාවරණය වී තිබෙන බව ඉන්දීය මාධ්‍ය වැඩි දුරටත් අනාවරණ කළා.

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site