Home News Business ලොව විශාලතම ආයෝජන බැංකුව ලංකාවේ ආයෝජනයට සුදානම්

ලොව විශාලතම ආයෝජන බැංකුව ලංකාවේ ආයෝජනයට සුදානම්

286 views
SHARE

යුරෝපා ආයෝජන බැංකුව, ශ්‍රී ලංකාවේ ආයෝජනයට කැමැත්ත පළ කරනවා.

යුරෝපා සංගමයේ ශ්‍රී ලංකා සහ මාලදිවයින් තානාපති ටන් ලායි මාර්ග් මුදල් අමාත්‍යාංශයේ ඊයේ පැවැති හමුවකදී මේ බව කියා සිටියා.

ලොව විශාලතම ආයෝජන බැංකුව, යුරෝපා ආයෝජන බැංකුවයි. ශ්‍රී ලංකාවට තිරසර සංවර්ධන අරමුණු ඉටුකර ගැනීම සඳහා පූර්ණ සහාය දෙන බව ටන් ලායි මාර්ග් අමාත්‍ය රවී කරුණානායකට දැනුම් දුන්නා.

ජී.එස්.පී. ප්ලස් සහනය යළි ලබාදීම සඳහා අවශ්‍ය වටපිටාය ද සැකසෙමින් පවතින බවයි, ඔහු පෙන්වා දුන්නේ.

2014 සිට 2020 දක්වා විවිධ ව්‍යාපෘති සඳහා යුරෝපා ආයෝජන බැංකුව යුරෝ මිලියන 210ක මූල්‍ය හා තාක්ෂණික ආධාර ශ්‍රී ලංකාවට ලබා දී ඇති බව සිහිපත් කළ තානාපතිවරයා , නව ආයෝජන අවස්ථා ලබාදීමට පියවර ගන්නා බව ද කියා සිටියා.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site