Home News Breaking විමල් ජාතික රෝහලට මාරු කරයි

විමල් ජාතික රෝහලට මාරු කරයි

329 views
SHARE

බන්ධනාගාර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළ බව බන්ධනාගර මාධ්‍ය ප්‍රකාශක තුෂාර උපුල්දෙණිය සඳහන් කළා.

දින ගණනාවක් ආහාර නොගෙන සිටීම හේතුවෙන් විමල් වීරවංශගේ සෞඛ්‍ය තත්ත්වය අයහපත් බැවින් තවදුරටත් ප්‍රතිකාර ලබාදීම සඳහා ජාතික රෝහලට ඇතුළත් කළ යුතු බවට බන්ධනාගර රෝහලේ වෛද්‍යවරුන් තීරණය කළ බවද ඔහු වැඩිදුරටත් කියා සිටියා.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site