Home C Gossip අතුරුදන් වූ පුද්ගලයා පිඹුරු බඩෙන් මතුවූ හැටි (සංවේදී දසුන් සහිතයි) VIDEO/PHOTOS

අතුරුදන් වූ පුද්ගලයා පිඹුරු බඩෙන් මතුවූ හැටි (සංවේදී දසුන් සහිතයි) VIDEO/PHOTOS

2,367 views
SHARE

පිඹුරෙකුගේ උදරයකින් මිය ගිය පුද්ගලයෙකුගේ මළ සිරුරක් හමුවූ බිහිසුනු පුවතක් ඉන්දුනීසියාවෙන් වාර්තා වනවා.

පසුගිය ඉරිදා දිනයේදී 25 හැවිරිදි අක්බාර් සලුබිරෝ අතුරුදන් වී තිබෙනවා.

අතුරුදන් වෙද්දී ඔහු සිට ඇත්තේ සුලාවේසි නම් දූපතේ දුෂ්කර ගමක බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් ඔහු ගැන කිසිදු තොරතුරක් නොමැති නිසා සිදුකල සොයාබැලීමේදී ඔහුගේ මිතුරන් හා ගම්වැසියන් මෙම පිඹුරා ඔහුගේ වත්තේ සිටියදී සොයාගෙන තිබෙනවා.

අනතුරුව ඔවුන්ට මතුවූ සැකයක් මත පිඹුරාගේ බඩ කපා බැලීමේදී අක්බාර්ගේ මියගිය සිරුර දැකගැනීමට ලැබූ බව වාර්තා වනවා.

මෙම පිඹුරා මීටර් 7ක් පමණ දිග යැයිද විදෙස් වාර්තා සඳහන් කරනවා.

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site