Home News Breaking අකුණු සැර වැදී බිළිඳෙකු ඇතුළු 05ක් රෝහලේ

අකුණු සැර වැදී බිළිඳෙකු ඇතුළු 05ක් රෝහලේ

174 views
SHARE

බළංගොඩ, බටුවත්ත ප්‍රදේශයේ නිවසකට අකුණු සැර වැදීමෙන් නිවසේ සිටි බිළිඳෙකු ඇතුළු පස් දෙනෙකු රෝල්ගත කර තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ, ඔවුන් බළංගොඩ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතර ඔවුන්ගේ තත්ත්වය බරපතළ නොවන බවයි.

මේ අතර ආණමඩුව වඩක්කරවැව ප්‍රදේශයේ නිවසකට අකුණු සැර වැදී අවුරුදු 06 දරුවෙකු ද රෝහල්ගත කර තිබෙන බව වාර්තා වනවා.

දරුවා අණමඩුව රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව පුත්තලම මූලික රෝහලට මාරුකර යවා ඇති බව රෝහල් ප්‍රකාශකයෙක් සඳහන් කළා.

අකුණු සැර වැදීමෙන් නිවසේ විදුලි උපකරණ රැසකට ද හානි සිදුව තිබෙනවා.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site