Home News Breaking පාර්ලිමේන්තු ආසන සංඛ්‍යාවේ වෙනස මෙන්න

පාර්ලිමේන්තු ආසන සංඛ්‍යාවේ වෙනස මෙන්න

298 views
SHARE

2016 නව ඡන්ද හිමි නාමලේඛනයට අනුව දිස්ත්‍රික්ක දෙකක පාර්ලිමේන්තු ආසන සංඛ්‍යාව වෙනස් වී ඇතැයි මැතිවරණ කොමිසම පවසයි.

ඒ අනුව යාපනය දිස්ත්‍රික්කයට හිමි පාර්ලිමේන්තු මන්ත්‍රී ධූර සංඛ්‍යාව 6 සිට 7 දක්වාත් බදුල්ල දිස්ත්‍රික්කයට හිමි මන්ත්‍රී ධූර සංඛ්‍යාව 9 සිට 8 දක්වාත් සංශෝධනය වී තිබෙන බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය පවසයි.

අනෙකුත් දිස්ත්‍රික්කවල දැනට පවතින මන්ත්‍රී ධූර සංඛ්‍යාවෙහි වෙනසක් වී නැත

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site