Home News Politics “උපවාසයට ඇප දුන්නොත් එය වැරදි පූර්වාදර්ශයක්”

“උපවාසයට ඇප දුන්නොත් එය වැරදි පූර්වාදර්ශයක්”

749 views
SHARE

බන්ධනාගාරගත වන්නෙකු ඇප ලබාගැනීම සඳහා උපවාස කරන්නේ නම් හෝ එම උපවාසය මත ඇප ලබාදීමට තීරණය වන්නේ නම්, එය වැරදි පූර්වාදර්ශයක් බව ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක සඳහන් කරනවා.

ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී ඊයේ (29දා) පැවැති මාධ්‍ය හමුවේදී විමල් වීරවංශ මන්ත්‍රීවරයාගේ වත්මන් තත්ත්වය පිළිබඳ මාධ්‍යවේදීන් නැගූ පැනයකට පිළිතුරු දෙමින් ඔහු මේ බව පවසා සිටියා.

“ඇත්තටම අපේ රටේ ඉතිහාසය පුරවටම නීතිය ක්‍රියාත්මක වීමේදී වලව්වේ හාමුට නීතිය ක්‍රියාත්මක වන ආකාරයෙන් වලව්වේ වැඩ කරන කොල්ලට ක්‍රියාත්මක කරන්නෙ නැහැ. ඒ වගේම එක් හොරෙක් අත්අඩංගුවට ගනිද්දි ඒ හොරාට තර්ක කරන්න බෑ, තව හොරු සිටියදී ඇයි මාව අත්අඩංගුවට ගත්තෙ කියලා. අපිට කියන්න තියෙන්නෙ කුම්බලා මාළු කෑවා නම් විඳවාපන් බළලෝ කියලා.”

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site