Home C Gossip ස්වභාවිකව පිහිටි පියයුරු ලොකු මදි නිසා සැත්කමක් කරන්න ගිය සුන්දරීට වෙච්ච දේ...

ස්වභාවිකව පිහිටි පියයුරු ලොකු මදි නිසා සැත්කමක් කරන්න ගිය සුන්දරීට වෙච්ච දේ VIDEO/PHOTOS

1,762 views
SHARE

පිලිපීනයේ මැනිලා නුවර ජිවත් වූ 29 හැවිරිදි ව්‍යාපාරික තරුණියක් වන ශිර්ලි සටුර්නිනෝ ලස්සන වෙන්න නොකළ දෙයක් නෑ.

රුපලාවන්‍ය පිලිබඳ විශාල උනන්දුවක් තිබුණු ඇය පහුගිය ඉරිදා රූපලාවන්‍ය සැත්කම් කරන තැනකට යන්නේ තොල්, පියයුරු සහ නිතඹ සඳහා ප්ලාස්ටික් සැත්කම් කිහිපයක් කරගන්න.

ශිර්ලි ලස්සන වෙන්න කොච්චර ආස කලාද කියනවනම් මේ සැත්කම් තුනම එකම දවසේ කරගන්න ඇයට ඕන වුණා.

මෙම තීරණයේ ඇති බරපතලකම රුපලාවන්‍ය ආයතනය ශිර්ලිට පැහැදිළි කරලා දෙන්නෙත් නැතුවම එයට එකඟ වී ඇති බවයි අනාවරණ වුණේ.

ඒ අනුව ඇයට සැත්කමට අවශ්‍ය බෙහෙත් මුලින් ම එන්නත් කෙරුණා.

ඉන් පස්සේ පළමුවෙන් ම කරන්න ගත්තේ තොල් සඳහා සැත්කම.

එත් ඒ සැත්කම අතරතුර ඉතා අවාසනාවන්ත ලෙස ශිර්ලි සටුර්නිනෝ මියගියා.

ඇයට වුණේ මොකක්ද කියල තවම සොයාගෙන නැතත්, අනුමානන් කරන්නේ නම් ප්ලාස්ටික් සැත්කම් කිහිපයක් එකවර කරන්න යාම නිසා ලබා දුන් එන්නත් ප්‍රමාණය ඇගේ සිරුරට දරාගන්න බැරිවුණා කියලයි.

පවුලේ අයනම් එකහෙලාම චෝදනා කරන්නේ මේ රුපලාවන්‍ය ආයතනය, එකවර මෙවැනි සැත්කම් කරන්න බැරිබව ඇයට කියන්න උත්සහ නොකර සල්ලිවලට තන්හාවෙන් සිදුකළ ක්‍රියාවක් නිසා ශිර්ලිට ජීවිතය අහිමි කළා කියලයි.

ශිර්ලි සටුර්නිනෝ මියයාමට හේතුව මෙතෙක් අනාවරණය නොවූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site