Home News International ලෝක විනාශයක්‌ සිදුවීමට පෙර ලොව වටිනාම ලියවිලි ආරක්ෂා කරගන්න භූගත බංකරයක්

ලෝක විනාශයක්‌ සිදුවීමට පෙර ලොව වටිනාම ලියවිලි ආරක්ෂා කරගන්න භූගත බංකරයක්

347 views
SHARE

ලෝක විනාශයක්‌ සිදුවීමට පෙර ලොව වටිනාම ලියවිලි නෝර්වේ රාජ්‍යයේ භූගත බංකරයක තැන්පත් කිරීමට පියවර ගෙන ඇති බව වාර්තා වනවා.

බ්‍රසීලය, මෙක්‌සිකෝව සහ නෝර්වේ යන රටවල් තම වටිනා ලියවිලි එම භූගත බංකරයට ලබාදී ඇති බවයි සඳහන් වන්නේ.

නෝර්වේහි ස්‌වල්බර්ඩ් ප්‍රදේශයේ අයිස්‌වලින් වට වු භූගත බංකරයක මෙම ලියකියවිලි තැන්පත් කර තිබෙනවා.

වැදගත් මෙන්ම රාජ්‍ය රහස්‌ අඩංගු ලියවිලි සංරක්‍ෂණය කිරීම සඳහා ලොව ඇති එකම අධිතාක්‍ෂණික භූගත බංකරය මෙය බවයි වාර්තා වන්නේ.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site