Home News Breaking මෙවර අවුරුදු නැකත් වල තදබල දෝෂ

මෙවර අවුරුදු නැකත් වල තදබල දෝෂ

225 views
SHARE

නැකත් කමිටුව විසින් ප්‍රකාශයට පත් කර ඇති මෙවර සිංහල අවුරුදු නැකත්වල තදබල දෝෂ ඇතැයිද එය රටට, ජනතාවට හා පාලකයන්ට ඉතාම අහිතකර බලපෑම් ඇති කරන බවද ප්‍රවීණ ජ්‍යොතිෂ්‍යවේදීන් රැසක්‌ ඊයේ (29 දා) සඳහන් කළා.

කොළඹ 07, පුස්‌තකාල හා ප්‍රලේඛන සේවා මණ්‌ඩල ශ්‍රවණාගාරයේ ඊයේ පැවති ජ්‍යොතිෂ සම්මන්ත්‍රණයකදීයි ඔවුන් මේ බව කියා සිටියේ.

රජය වහාම මෙය නිවැරදි කළ යුතු බවත් එසේ නොවුණහොත් එහි අනිටු ප්‍රතිඵල සමස්‌ත ජනතාවටම විඳින්නට සිදු වන බවත් ඔවුන් සඳහන් කළා.

එක්‌සත් ජ්‍යොතිෂවේදී පෙරමුණ මඟින් සංවිධානය කර තිබූ මෙම සම්මන්ත්‍රණයට ආචාර්ය ඊ. එම්. ගුණපාල, ආචාර්ය පියසේන රතුවිතාන, ම. ලි. සුගතදාස, හර්ෂ ධර්මප්‍රිය, මීගොඩ ධර්මසේන, චමත් කොතලාවල, රෝහණ ගමගේ, රහත් ගාමිණී ලියනාරච්චි ආදී ප්‍රවීණ ජ්‍යොතිෂවේදීන් රැසක්‌ සහභාගි වී සිටියා.

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site