Home News International “නාගයෙකුට වතුර පොවයි”- ප්‍රබන්ධයක් නොව සත්‍ය පුවතකි VIDEO

“නාගයෙකුට වතුර පොවයි”- ප්‍රබන්ධයක් නොව සත්‍ය පුවතකි VIDEO

372 views
SHARE

මේ දිනවල ඉන්දියාවේ පවතින දැඩි නියඟය හේතුවෙන් මිනිසුන් මෙන්ම සතුනුත් අසරණ වී තිබෙනවා.

දැඩි පිපාසයෙන් සිටි නාගයකුට දකුණු ඉන්දියාවේ කාරුණික ගම්වාසීන් පිරිසක්‌ වතුර බෝතලයකින් ජලය ලබාදීමේ සිද්ධියක්‌ වාර්තා වනවා.

මෙම නාගයා මුළු වතුර බෝතලයම පානය කර ඇති බවයි වාර්තා වන්නේ.

ඉන්දියාවේ ගම්මාන රැසක්‌ දැඩි නියඟයකට ගොදුරුවීම නිසා සතුන්ට පානීය ජලය ලබාගැනීමට පවා දුෂ්කර වී ඇති බව සඳහන්.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site