Home News Breaking මහින්දානන්දට නීතිපතිවරයාගෙන් නඩු

මහින්දානන්දට නීතිපතිවරයාගෙන් නඩු

278 views
SHARE

පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේට එරෙහිව නීතිපතිවරයා කොළඹ මහාධිකරණය හමුවේ නඩු පවරා තිබේනවා .

ඒ ශ්‍රී ලංකා නිදහස් කම්කරු කොංග්‍රසයේ රුපියල් ලක්ෂ 39 ක මුදලක් වංක ලෙස භාවිතය, සාවද්‍ය පරිහරණය හා සාපරාදී විශ්වාසය කඩ කිරීම යන චෝදනා යටතේ යි.

මහාධිකරණ විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න නියෝග කළේ, අලුත්ගමගේට මැයි මස 22 වන දා අධිකරණයේ පෙනී සිටින්නැයි දන්වා සිතාසි නිකුත් කරන ලෙසයි.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site