Home News Politics “මහින්ද තාමත් හිතන් ඉන්නේ එයා රටේ ජනාධිපති කියලා”

“මහින්ද තාමත් හිතන් ඉන්නේ එයා රටේ ජනාධිපති කියලා”

912 views
SHARE

මහින්ද රාජපක්ෂ තවමත් හිතාගෙන සිටින්නේ තමන් රටේ ජනාධිපති ලෙස බව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික කේ.ඩී. ලාල් කාන්ත ප්‍රකාශ කරනවා.

ලක්ෂ 62ක ජනවරමක් ලබාගත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන තවමත් ඔහු ජනාධිපති ලෙස නොදන්නා බව පෙන්නුම් කරන බවත් ඔහු සඳහන් කළා.

ලක්ෂ 62ක ජනවරමක් ලබාදුන්නේ දූෂණ වංචාව නැති කර රට ඉදිරියට ගෙන යෑමට බවත්, එහෙත් සිදුවූයේ හොර කණ්ඩායමක් එකතු කර ගෙන රට අගාධයට යන ආකාරයට කටයුතු කිරීම බවත් අද (30දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී ඔහු අවධාරණය කළා.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site