Home News Sports IPL තරගය කෝලිට අහිමි වෙයි

IPL තරගය කෝලිට අහිමි වෙයි

298 views
SHARE

සිය උරහිසේ අබාධයක් හේතුවෙන් අප්‍රේල් මස 05 වැනි දින ආරම්භ වීමට නියමීත ඉන්දීය ප්‍රීමියර් ලීග් තරගාවලියේ ක්‍රීඩා කිරීමට රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම් නායක විරාත් කෝලී හට අහිමී වී තිබෙනවා.

පසුගියදා ඔස්ට්‍රේලියාව සමග පැවැති අවසන් එක්දින තරගය අතරතුර පන්දු රකිමීන් සිටියදී කෝලී මෙම අබාධයට ලක්වුනා.

සිය අබාධය සම්පුර්ණයෙන් සුව විමට තවත් සති කිහිපයක් ගතවනු ඇති බවයි වෛද්‍යවරු සඳහන් කර තිබෙන්නේ.

එ අනුව සති කිහිපයක් විවේක ගැනීමට සිදුවීම හේතුවෙන් රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම අප්‍රේල් මස 05, 08 සහ10 මුහුණ දිමට නියමිත මුල් තරග තුන විරාත් කෝලීට අහිමී වනු ඇති.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site