Home News Business ඇපල් පරාදයි – ඇසිපිය සැලීමෙන් ලොක් කළ හැකි Samsung Galaxy S8 –...

ඇපල් පරාදයි – ඇසිපිය සැලීමෙන් ලොක් කළ හැකි Samsung Galaxy S8 – VIDEO

503 views
SHARE

සැම්සුන්ග් සමාගම විසින් නිර්මාණය කළ නවතම ඡංගම දුරකතනය වන සැම්සුන්ග් galaxy s8 හා s 8 plus ලබන අප්‍රේල් 28දා වෙළඳපොළට නිකුත් කිරීමට නියමිතයි.

මීට පෙර නිකුත් කළ දුරකථන වලට අමතරව මෙහි සුවිශේෂි පහසුකම් රාශියකින් සමන්විත වන අතර මෙහි පසුපස කැමරාව මෙගා පිස්කල් 12 කින් යුක්ත වනවා. ඉදිරිපස කැමරාව මෙගා පිස්කල් 8 කින් සමන්විතයි.

ජලයට හා දූවිල්ලට ඔරොත්තු දෙන ආකාරයෙන් නිරමාණය කර තිබෙන මෙය HD තාක්ෂණයෙන් නිපදවා තිබෙනවා.

S8 දුරකතනයේ තිරය අඟල් 5.8 ක් වන අතර S 8 + හි තිරය අඟල් 6.2 යි.

අභ්‍යන්තර මතක ධාරිතාව ගිගා බයිට් 64 ක් වන අතර එය ගියා බයිට් 256 ක් දක්වා වර්ධනය කර ගැනීමට අවස්ථාව තිබෙන බවයි වාර්තා වන්නේ.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site