Home News Breaking උණ රෝගයක් නිසා රුහුණේ පීඨ දෙකක් වසයි

උණ රෝගයක් නිසා රුහුණේ පීඨ දෙකක් වසයි

182 views
SHARE

උණ රෝගයක් පැතිර යෑම හේතුවෙන් රුහුණු විශ්වවිද්‍යාලයේ පීඨ දෙකක් මේ වන විට වසා දමා ඇති බව වාර්තා වනවා.

මෙසේ වසා දමා ඇත්තේ මාපලානයේ පිහිටා ඇති කෘෂිකර්ම පීඨය හා වැල්ලමඩම පරිශ්‍රයේ පිහිටා ඇති තාක්ෂණ විද්‍යා පීඨයයි.

කෙසේ වෙතත් උණ රෝගය සිසුන් අතර පැතිර යෑම වැළැක් වීම සඳහා මෙම තීරණය ගත් බවයි බලධාරීන් සඳහන් කලේ.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site