Home News Breaking සුවසැරිය ගිලන්රථයකදී තවත් දරු ප්‍රසූතියක් -PHOTOS

සුවසැරිය ගිලන්රථයකදී තවත් දරු ප්‍රසූතියක් -PHOTOS

224 views
SHARE

1990 ඉන්දියානු ගිලන්රථ සේවය ආරම්භ කරන අවස්ථාවේදී පාර්ශව රැසකගේ විරෝධය එල්ල වුණා.

කෙසේවෙතත් මේ වන විට එයට යහපත් ප්‍රතිචාර ලැබෙමින් පවතින බවයි වාර්තා වන්නේ.

මාර්තු 20 වැලිගම ප්‍රදේශයේ 23 හැවිරිදි මවක් සිය තෙවැනි දරුවා බිහිකලේ මෙම 1990 ගිලන් රථයක් තුලදීයි.

දරු ප්‍රසූතිය සදහා ගිලන් රථයේ කාර්යමණ්ඩලය අවශ්‍ය උපකාර කර තිබෙන බවයි වාර්තා වන්නේ.

දැනට 1990 ගිලන්රථ සේවය ගර්භනි මවුවරුන් 4 දෙනෙකුගේ දරු ප්‍රසූතීන් සිදු කර තිබෙන බවත් සඳහන් වනවා.

පැය 24 පුරා ක්‍රියාත්මක මේ ගිලන්රථ සේවය ලබාගැනීම වෙනුවෙන් දුරකථන අංක 1990 සමඟ ඕනෑම දුරකථන ජාලයකින් සම්බන්ධ වීමෙන් නොමිලේ මෙම සේවාව ලබාගැනීමට හැකියාව සලසා තිබෙනවා.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site