Home C Gossip ෆර්ෂිනාගේ චෝදනා බිදෙයි, ගයාන් සහ චතුරිකා පුතු සමග සතුටින්

ෆර්ෂිනාගේ චෝදනා බිදෙයි, ගයාන් සහ චතුරිකා පුතු සමග සතුටින්

2,604 views
SHARE

ෆර්ෂිනා, ගයාන් සහ චතුරිකා සමාජ ජාල වෙබ් අඩවිවල මෙන්ම අකගේ කාගේත් කතා බහට ලක්වූ චරිත 03ක්.

මෙම කතාබහ වැඩිපුර ප්‍රචාරය වුයේ ෆර්ෂිනා එනම් ගයාන්ගේ පළමු බිරිද සමාජ ජාල වෙබ් අඩවි වෙත ආන්දෝලනාත්මක වීඩියෝවක් එක්කිරීමත් සමගයි.

ගයාන්ට සහ චතුරිකාට විවිධ චෝදනා එල්ල කර නිකුත් කරතිබූ මෙම වීඩියෝව තුලින් ෆර්ෂිනා කියා සිටින්නේ තමන්ගේ වැඩිමහල් දරුවාව ගයාන් ලඟ බලෙන් රඳවාගෙන ඇති බවටයි.

මේ අතර එම වීඩියෝවට පිළිතුරු වශයෙන් ගයාන් විසින් ද එම වීඩියෝවට පිළිතුරු වීඩියෝවක් නිකුත් කර තිබුනා.

කෙසේවෙතත් ගයාන්ගේ සහ ෆර්ෂිනාගේ වැඩිමහල් දරුවා ගයාන් සහ චතුරිකා ලඟ සතුටින් සිටින බව දැක්වෙන ඡායාරූප ඔවුන්ගේ ෆේස්බුක් පිටු තුලින් දැකගන්නට ලැබෙනවා.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site