Home News Breaking වෙලේ සුදාගේ ගෝලයින් දෙදෙනාට ජීවිතාන්තය දක්වා සිර දඬුවම්

වෙලේ සුදාගේ ගෝලයින් දෙදෙනාට ජීවිතාන්තය දක්වා සිර දඬුවම්

196 views
SHARE

ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ගම්පොළ විදානගේ සමන් කුමාර හෙවෙත් වෙලේ සුදා නැමැත්තාගේ ප්‍රධාන ගෝලයන් 2දෙනෙකුට කොළඹ ප්‍රධාන මහාධිකරණ විනිසුරු, මණිලාල් වෛද්‍යතිලක විසින් ජීවිතාන්තය දක්වා සිර දඬුවම් ලබාදී තිබෙනවා.
ඒ, 2013 වර්ශයේ පෙබරවාරි මස 13 වන දා අලුයම වැල්ලවත්ත ප්‍රදේශයේදී හෙරෝයින් කිලෝ1යි ග්‍රෑම් 97ක් සන්තකයේ තබා ගැනීමේ චෝදනාවට වරදකරුවන් කරමිනි.

ඔවුන් පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශ්‍ය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site