Home News Sports හෙට පැවැත්වෙන තරගය ගැන හතුරුසිංහගෙන් ප්‍රකාශයක්

හෙට පැවැත්වෙන තරගය ගැන හතුරුසිංහගෙන් ප්‍රකාශයක්

398 views
SHARE

ශ්‍රී ලංකාව සමග පැවැත්වෙන එක්දින තරගාවලිය ජයග්‍රහණය කිරීම මුලික අපේක්ෂාව බව බංග්ලාදේශ පුහුණුකරු චන්දික හතුරුසිංහ පවසනවා.

එම තරගය බංග්ලාදේශය ජයග්‍රණය කල හොත් ඔවුන්ට තරගාවලියේ ජයග්‍රහණය හිමිවන අතර ශ්‍රී ලංකාව ජයග්‍රහණය කලහොත් සම තත්වයෙන් තරගාවලිය අවසන් වනවා.

මේ වන විට එක් තරගයක් ජයග්‍රහණය කර සිටින තම කණ්ඩායම අවසන් තරගය ජයග්‍රහණය කිරීමට හැකි බවට දැඩි විශ්වාසයකින් පසුවන බවයි චන්දික හතුරුසිංහ පෙන්වා දෙන්නේ.

තරග 3 කින් සමන්විත එක්දින තරගාවලියේ පළමු තරගයෙන් බංග්ලාදේශයට ජය හිමිවු අතර දෙවන තරගය වර්ෂාව හේතුවෙන් ජය පරාජයෙන් තොරව අත්හැර දැමුනා.

ඒ හේතුවෙන් හෙට පැවැත්වෙන අවසන් එක්දින තරගය දැඩි තරගකාරී බවක් ගනු ඇතැයි ද චන්දික හතුරුසිංහ ප්‍රකාශ කලා.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site