Home News Breaking සුදු ඇඳුම වෙනුවට සිසුන්ට පාට ඇඳුම්

සුදු ඇඳුම වෙනුවට සිසුන්ට පාට ඇඳුම්

248 views
SHARE

සුදු ඇඳුම වෙනුවට සිසුන්ට පාට ඇඳුම් ලබාදීම කෙරෙහි අධ්‍යාපන අමාත්‍යාංශයේ අවධානය යොමුව තිබෙන බව වාර්තා වනවා.

අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් කොළඹ පැවති උත්සවයකට එක්වෙමින් කියා සිටියේ සිසුන් අතර ක්‍රියාශීලිත්වය වර්ධනය කර ගැනීමේ අරමුණින් මෙම තීරණයට එළඹුනු බවයි.

සුදු ඇඳුමට නව වර්ණ 4 ක් හෝ 5 ක් හඳුන්වාදී පාසල් සඳහා කැමති වර්ණය තෝරා ගැනීමට ඉදිරියේදී සැලසුම් සකස් කරන බව ඔහු එහිදී සඳහන් කර සිටියා.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site