Home News Breaking නවක වදය දුන් සැකකරුවන්ට වෙච්ච දේ

නවක වදය දුන් සැකකරුවන්ට වෙච්ච දේ

234 views
SHARE

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ කෘෂි පීඨයේ නවක සිසුන්ට අමානුෂික ලෙස නවක වදයදුන් බව කියන සිද්ධියේ සැකකාර සිසුන් 15 දෙනා අප්‍රේල් 11වන දින තෙක් යළි රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස අධිකරණය නියෝග කර තිබෙනවා.

ඒ ඊයේ එම නඩුව මහනුවර ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් ඉන්දික අත්තනායක ඉදිරියේ විභාගයට ගත් අවස්ථාවේ. මෙම සිසුන් පෙබරවාරි 20වනදා සිට රක්ෂිත බන්ධනාගාර ගතව සිටින අතර ඔවුන් වෙනුවෙන් අවස්ථා 3කදී කළ ඇප ඉල්ලීම් ප්‍රතික්ෂේප වුනා.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site