Home News Breaking කාන්තාවක් දුරකථන කුළුනක් මතට නැග්ගේ ඇයි- මෙන්න හේතුව

කාන්තාවක් දුරකථන කුළුනක් මතට නැග්ගේ ඇයි- මෙන්න හේතුව

215 views
SHARE

ඊයේ කොස්ගොඩ පොළීසිය අසළ තිබූ දුරකථන සංඥා කුළුණක නැඟ කාන්තාවක් දවස පුරා උපවාසයක නිරත වුණා.ඒ ඇයගේ ඥාතියෙකු ඇයට විරුද්ධව කොස්ගොඩ පොළීසියට කළ පැමිණිල්ලක් හේතුවෙන් බවයි සඳහන් වන්නේ.

අනතුරුව මෙම කාන්තාව සවස 5.45ට පමණ දුරකථන කණුවෙන් බස්සවා ගැනීමට හැකි වී තිබුණා. ඒ දකුණු පළාත් සභා මන්ත්‍රී අශෝක ධනවංශ ද සිල්වා ගේ ඉල්ලීමකට අනුවයි.
මෙම උපවාසයට හේතුව ලෙස සඳහන් වන්නේ මෙම කාන්තාව ඇයගේ සහෝදරයකු සමඟ එක්ව කුරුදු ගස් 50ක් කැපූ බවට අඳාළ ඥාතියෙකු විසින් කළ පැමිණිල්ලක් හේතුවෙන්.පොළීසිය පැමිණිල්ල විමර්ශණය කිරීමට පෙර කාන්තාව එයට විරෝධය පළ කරමින් උපවාසය ආරම්භ කර තිබුණා.
පසුව මන්ත්‍රීවරයා පැමිණ පැමිණිල්ල නිරාකරණය කර දෙන බවට ශබ්ද විකාශන යන්ත්‍රයක් යොදාගනිමින් පැවසීමෙන් අනතුරුව ඇය දුරකථන කණුවෙන් බැස තිබුණා.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site