Home News Breaking රිවිර කතෘට පහරදීමේ සිද්ධියට හමුදා මේජර් රිමාන්ඩ්

රිවිර කතෘට පහරදීමේ සිද්ධියට හමුදා මේජර් රිමාන්ඩ්

198 views
SHARE

රිවිර පුවත්පතේ හිටපු කතෘ උපාලි තෙන්නකෝන්ට පහර දීම සම්බන්ධයෙන් අද අධිකරණයට ඉදිරිපත් කළ යුද හමුදා බුද්ධි අංශ මේජර් ප්‍රභාත් සීවලී බණ්ඩාරනායක දිසානායක බුලත්වත්ත ලබන 07 වැනි දා තෙක් රිමාන්ඩ් කරන ලෙස ගම්පහ අතිරේක මහේස්ත්‍රාත් ලලිත් කන්නංගර අද(31) නියෝග කළේය.

මේජර් බුලත්වත්ත මාධ්‍යවේදී කීත් නොයාර් ට පහරදීමේ සිද්ධියට පළමු සැකකරු බවත් ඔහු මෙම නඩුවේ දෙවැනි සැකකරු ලෙස නම් කර ඇති බවත් රහස් පොලිසිය අධිකරණයට දැන්වීය.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site