Home News Breaking නාමල් බරපතළ වංචා දුෂණ විමර්ශන කොමිසමට පැමිණි හේතුව

නාමල් බරපතළ වංචා දුෂණ විමර්ශන කොමිසමට පැමිණි හේතුව

224 views
SHARE

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ බරපතළ වංචා දුෂණ විමර්ශන ජනාධිපති කොමිසම හමුවට පැමිණ තිබේනවා .

ජාතික තරුණ සේවා සභාවේ වංචා දුෂණ සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා නාමල් රාජපක්ෂ කොමිසම හමුවට කැඳවා ඇති බව වාර්තා වෙයි.

බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ පිහිටි කොමිසමේ කාර්යාලය වෙත අද(31) පෙරවරු 11.00ට පමණ මන්ත්‍රීවරයා පැමිණි බවයි වාර්තාවන්නේ

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site