Home News Breaking මුහුදේ ගිලී සිසුන් දෙන්නෙකු අතුරුදන්

මුහුදේ ගිලී සිසුන් දෙන්නෙකු අතුරුදන්

231 views
SHARE

තංගල්ල, සීනිමෝදර මුහුදේ ගිලී සිසුන් 2දෙනෙකු අතුරුදන් වී තිබේ.

පොලීසිය සඳහන් කළේ, සිසුන් 3දෙනෙකු මුහුදේ දිය නෑමට ගිය අවස්ථාවේ ඉන් 2දෙනෙකු මෙම අනතුරට මුහුණ පා ඇති බව ය.

අතුරුදන් වී ඇත්තේ පුවක්දණ්ඩාව ප්‍රදේශයේ පදිංචි වයස 17 හැවිරිදි සිසුන් 2දෙනෙකි.

ඔවුන් සෙවීම සඳහා නාවික හමුදාවේ සහාය ඇතිව මෙහෙයුම් ආරම්භ කර ඇති බව පොලීසිය සඳහන් කළේ ය.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site