Home C Gossip රියදුරු අසුනේ ලිංගිකව එක්ව සිටින අවස්ථවේ මාරක අනතුරකට මුහුණ දෙයි – PHOTOS

රියදුරු අසුනේ ලිංගිකව එක්ව සිටින අවස්ථවේ මාරක අනතුරකට මුහුණ දෙයි – PHOTOS

5,905 views
SHARE

අවුරුදු 03කට පසු තම බිරිඳ ඝාතනය කිරීමේ වරදට අවුරුදු 5ක සිර දඬුවම් නියම වූ පුවතක් ෆ්ලොරීඩාවෙන් වාර්තා වනවා.

වයස අවුරුදු 33 වන Matthew Notebeart 2014 මාර්තු 9 දින මාරක රිය අනතුරක් සිදු කර තම බිරිඳ වන Amanda Notebeart ඝාතනය කර තිබෙනවා.

ඔහු එම අවස්ථාවේදී පමණට වඩා ඇල්කොහොල් සහ මරිජුවානා භාවිත කර තිබු බව පරීක්ෂණ වලදී අනාවරණය වී තිබෙනවා.

මෙම මාරක රිය අනතුර සිදුවන අවස්ථාවේදී ඔවුන් දෙදෙනා රියදුරු අසුනේ ලිංගික සබධතා පවත්වා ඇති බවටයි හෙළිවී තිබෙන්නේ.

Amandaගේ සිරුර සොයා ගන්නා අවස්ථාවේදී ඇය නිරුවතින් සිට තිබෙනවා.

මිය යෑමට මාස කිහිපයකට පෙර ඇය සිය දෙවැනි දැරුවාද බිහි කළා.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site