Home C Gossip විමල්ගේ උපවාසය බුකිය හිනැස්සු හැටි PHOTOS

විමල්ගේ උපවාසය බුකිය හිනැස්සු හැටි PHOTOS

739 views
SHARE

දුෂණ චෝදනාවක් මත රක්ෂිත බන්ධනාගාරගත කර සිටින වීරවංශ මන්ත්‍රීවරයා සිය ඇප අයදුම්පත ප්‍රතික්ෂේප වීමෙන් අනතුරුව පසුගිය 21 වැනිදා උපවාසයක් ආරම්භ කළා .

නමුත් ඊයේ පෙරවරුවේ ජාතික රෝහලටපැමිණි මැදගොඩ අභයතිස්ස, කිරම විමලජෝති ඇතුළු හිමිවරු පිරිසක් වීරවංශ ගෙන් උපවාසය නවත්වන ලෙස ඉල්ලා ඇති බවත් පසුව කිරි වීදුරුවක් පානය කොට ඔහු උපවාසය අත්හළ බවත් ජාතික නිදහස් පෙරමුණේ මන්ත්‍රී ජයන්ත සමරවීර පැවැසුවා.

කෙසේ වෙතත් වීරවංශ මන්ත්‍රීවරයා බන්ධනාගාරගතවූ දින සිට සමාජජාල මාධ්‍ය ඔස්සේ එක එක හාස්‍ය උත්පාදන පුවත් දකින්නට ලැබුනු අතර ඊයේ වීරවංශ මන්ත්‍රීවරයා උපවාසය අත්හැරීමෙන් පසු හා පසුගිය සිදුවීම් එක්කර බුකිය මැවු රසකතා කහිපයක් තමයි මේ

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site