Home C Gossip පිටියේදී අසාධ්‍ය වූ පකිස්ථානු ආරම්භක පිතිකරු තරගය අවසන් වීමට කලින් යළි පිටියට...

පිටියේදී අසාධ්‍ය වූ පකිස්ථානු ආරම්භක පිතිකරු තරගය අවසන් වීමට කලින් යළි පිටියට – VIDEO

550 views
SHARE

පාකිස්ථානු කණ්ඩායම හා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර ඊයේ(30) පැවති විස්සයි විස්ස තරඟය අතරතුර පාකිස්ථානු කණ්ඩායමේ ආරම්භක පිතිකරු අහමඩ් ශේෂාඩ් අනතුරට පත්වුණා.

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ චඩ්වික් වෝල්ටන් ලකුණක් සඳහා දිව යන අවස්ථාවේ පන්දු රකිමින් සිටි අහමඩ් ෂෙෂාඩ් ඔහුගේ ඇගේ හැපීමෙන් මෙම අනතුර සිදු වුණා.

පසුව ඒ මොහොතේ අසාධ්‍ය තත්වයේ සිටි ශේෂාඩ් රෝහල් ගත කිරීමට බළධාරීන් කටයුතු කරනු ලැබුවා.

කෙසේ වෙතත් රෝහල් ගතකල අහමඩ් ශේෂාඩ්ට කිසිදු ආබාධයක් නොමැති බව වෛද්‍යවරුන් පැවසීමත් සමග ශේෂාඩ් තරඟය නිම වීමටත් පෙර ක්‍රීඩාංගණය වෙත නැවත පැමිණීම කාගේත් කතා බහට ලක්වුණා.

මෙම තරඟයෙන් ලකුණු 3ක තියුණු ජයක් ලැබීමට පාකිස්ථානු කණ්ඩායම සමත් වුනා.

අනතුරට මුහුණ දුන් ආකාරය දැක්වෙන වීඩියෝව පහතින්.

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site