Home C Gossip ලොවම දන්නා විප්ලවීය හිමි නමක් රහසේම කම් සැප සොයා යයි – PHOTOS

ලොවම දන්නා විප්ලවීය හිමි නමක් රහසේම කම් සැප සොයා යයි – PHOTOS

9,315 views
SHARE

ටිබෙටයේ බෞද්ධයන්ගේ විප්ලවීය ජ්‍යෙෂ්ඨ නායකයෙකු වන කර්මාපා ලාමා හෙවත් තායේ දොර්ජේ හිමියන් තමා විවාහ වූ බව නිවේදනය කර තිබෙනවා.

උන්වහන්සේ ළමා කාලයේ පටන් ඇසුරු කළ තරුණියක් සමගයි මෙසේ විවාහ වී තිබෙන්නේ.

ඔවුන් දෙදෙනා වසර 19 ක පටන් දන්නා හඳුනන බවත් සඳහන්.

තායේ හිමියන් මේ වන විට 33 හැවිරිදි වියේ පසුවන අතර ඔහු විවාහ වී ඇත්තේ 36 හැවිරිදි වියේ පසුවන Rinchen Yangzom නම් කාන්තාවක් සමගයි.

කෙසේ වෙතත් තමන් මින් ඉදිරියට ස්වාමින්වහන්සේ නමක් ලෙස තමන්ව හඳුන්වා නොගන්නා බවයි තායේ පවසා තිබෙන්නේ.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site