Home News Breaking ප්‍රථිපල වලින් වැඩ පෙන්නලා ඉදිරියෙන් ඉන්නේ කොළඹ බාලිකාවක්

ප්‍රථිපල වලින් වැඩ පෙන්නලා ඉදිරියෙන් ඉන්නේ කොළඹ බාලිකාවක්

465 views
SHARE

2016 අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ නිකුත් කරන ලද ප්‍රතිපල මත ඉහළ කාර්ය සාධනයක් පෙන්වූ පාසල් පිළිබඳව තොරතුරු විභාග දෙපාර්තමේන්තුව මාධ්‍ය වෙත නිකුත් කර තිබෙනවා.

ඒ අනුව මෙවර හොඳම ප්‍රතිඵලය පෙන්වූ පාසල බවට කොළඹ 08 දේවි බාලිකා විද්‍යාලය පත්ව තිබෙනවා.

දෙවැනි ස්ථානය ගම්පහ රත්නාවලී බාලිකා විද්‍යාල,

තෙවැනි ස්ථානය මාතලේ විද්‍යා විද්‍යාලය,

කොළඹ දේවි බාලිකා විද්‍යාලයේ සමත් ප්‍රතිශතය 84%ක්,

රත්නාවලී බාලිකාව 82% ක්,

විද්‍යා විද්‍යාලය 81%ක්.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site