Home C Gossip “ලිඟු ආසනය” නිසා ලොවම කැළඹෙයි – VIDEO

“ලිඟු ආසනය” නිසා ලොවම කැළඹෙයි – VIDEO

4,386 views
SHARE

මෙක්සිකෝ නගරයේ උමං දුම්රියක හදිසියේම අමුතුම මාදිලියේ ආසනයක් සවි කර තිබෙනවා.

එම උමං දුම්රියේ ආසනයකට පුරුෂ ලිංගයක් සහ පුරුෂයකුගේ පපුව කාවද්දා තිබුණේ එහි ගොඩවන ඇතැම් පුරුෂයන් අපහසුතාවට සහ අවමානයට ලක්කිරීමේ අරමුණින්.

නගරයේ බලධාරීන් උමං දුම්රියේ “පුරුෂයන්ට පමණක්” වෙන් වූ එම ආසනය සවිකරනු ලැබුවේ පොදු ප්‍රවාහන සේවාවලදී කාන්තාවන් මුහුණදෙන ලිංගික අතවර පිළිබඳව ජනතාව දැනුවත් කිරීමේ බලාපොරොත්තුවෙන් බවයි වාර්තා වන්නේ.

“මෙහි අසුන් ගැනීම අපහසු විය හැකිය,” යනුවෙන් ආසනයට ඉහලින් සවිකරන ලද දැන්වීමක සටහන් වී තිබෙනවා.

මෙම ආසනය උමං දුම්රියේ ස්ථිරව සවි කිරීම බලධාරීන්ගේ බලාපොරොත්තුව නොවන බවයි වාර්තා වන්නේ.

ගතවගිය දින දහය ඇතුලත මෙම ආසනය පිළිබඳ වීඩියෝවක් ලක්ෂ හතකට අධික පිරිසක් නරඹා තිබෙන අතර, ඇතැමුන් එම අදහසට ප්‍රසංශා කළ නමුත් “පුරුෂෝත්තමවාදී” බව සහ පුරුෂයන්ට අසාධාරණයක්වන බව පවසමින් තවත් සමහරෙක් එය දැඩි විවේචනයට ලක් කර තිබෙනවා.

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site