Home C Gossip අසම්මත විවාහයකින් උපන් දරුවා සියල්ලන්ගේම නෙතට කඳුලක් දී මෙලොව හැර යයි

අසම්මත විවාහයකින් උපන් දරුවා සියල්ලන්ගේම නෙතට කඳුලක් දී මෙලොව හැර යයි

1,369 views
SHARE

එකම පවුලේ අයියා සහ නැගණිය විවාහ වී ලැබුණු දරුවෙකු මියගිය පුවතක් කුලියාපිටිය ප්‍රදේශයෙන් වාර්තා වනවා.

මෙලෙස මියගොස් අත්තේ වයස අවුරුදු දෙකක් වන පිරිමි දරුවෙක් බවයි වාර්තා වන්නේ.

මියගිය දරුවාගේ දෙමව්පියන් එකම පවුලේ අයියා සහ නංගී බව මෙහිදී අනාවරණ වී තිබෙනවා.

මොවුන් කුඩා කාලයේ ඔවුන්ගේ පියා, මව සහ දරුවන් අත්හැර දමා ගොස් තිබෙනවා.

එහිදී පවුලේ වැඩිමලා වූ මියගිය දරුවාගේ පියා ඔවුන්ගේ පියාගේ නැගණියගේ නිවසේ හැදීවැඩී ඇති අතර මියගිය දරුවාගේ මව වූ ඔහුගේ නැගණිය තම මව සමග සිට තිබෙනවා.

කලකට පසුව මොවුන් දෙදෙනා කොළඹ ප්‍රදේශයට රැකියාව සඳහා පැමිණ ඇති අතර ඔවුන් දෙදෙනාම නවාතැන්ගෙන ඇත්තේ එකම නිවසකයි.

කෙසේ වෙතත් එහිදී ඇතිවූ ගැටලූකාරී තත්වයක් හේතුවෙන් මොවුන් දෙදෙනා නෑනා සහ මස්සිනා බව පවසා විවාහ වී ඇති අතර අනතුරුව ඔවුන් විසින් දරුවෙකුද බිහි කල බවයි වාර්තා වන්නේ.

අනතුරුව කුඩා දරුවාට මාස 8ක් පමණ වනවිට දරුවාගේ පෙණහැල්ලේ සිදුරක් ඇති බව අනාවරණ වී තිබෙනවා.

පසු කලෙක අසාධ්‍ය වූ දරුවා කුලියාපිටිය රෝහලේ දැඩිසත්කාර ඒකකයට ඇතුලත් කිරීමෙන් අනතුරුවයි පසුගියදා මියගොස් ඇත්තේ.

මෙම දෙහැවිරිදි දරුවාගේ මරණය බහුවිධ ඉන්ද්‍රිය අකර්මන්‍යතාවයන් හා වෛරස් ආසාදනයක් හේතුවෙන් සිදුව ඇති බවට මරණ පරීක්ෂණයේදී අනාවරණ වී තිබෙනවා.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site