Home News Breaking සන්නස්ගලට නොතිසි

සන්නස්ගලට නොතිසි

628 views
SHARE

අභාවප්‍රාප්ත මහාචාර්ය සුචරිත ගම්ලත්ගේ බිරිඳ වන ශාන්තා පද්මපෙරුම, ගොනු කළ නඩුවක් සලකා බැලූ කොළඹ වාණිජ මහාධිකරණ විනිසුරු ටිරාන් ගුණරත්න උපුල් ශාන්ත සන්නස්ගලට හා සංහිඳ ප්‍රකාශන ආයතනයට ඊයේ වාරණ නියෝගයක් නිකුත් කර තිබෙනවා.

ඒ, මහාචාර්ය සුචරිත ගම්ලත් විසින් ලියන ලද ග්‍රන්ථ 12ක් සුචරිත ගම්ලත්ගේ බිරිඳගේ අවසරයකින් තොරව ප්‍රකාශයට පත් කිරීම හා විකිණීම වළක්වමින්.

ලබන 07 වන දා වාණිජ මහාධිකරණය හමුවේ පෙනී සිටින ලෙස නොතිසි නිකුත් කරන ලෙසද මහාධිකරණය විසින් නියෝග කර තිබෙනවා.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site